බාගත කිරීම්


ගුරු සේවයේ ස්ථිර කිරීමට අදාළ

පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම පිළිබඳ උපදෙස් පත්‍රිකාව
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වාර්තාව
සුපරීක්ෂණ ලැයිස්තුව

ගුරු සේවයේ උසස්වීම් අයදුම් පත්‍ර

ජාතික පාසල් සඳහා අයදුම් පත්‍ර 02 බැගින් සහ පළාත් සභා පාසල් සදහා අයදුම් පත්‍ර 03 බැගින් අදාල කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරන්න

ශ්‍රේණි උසස්වීම් ලබාදීම සදහා වු සුපරීක්ෂණ ලයිස්තුව
2005/04 චක්‍ර ලේඛය යටෙතේ ශ්‍රී ලංකා ගුරු සේවෙයේ උසස් වීම් සඳහා වු අයදුම් පත්‍රය
ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පංතියේ I ශ්‍රේණියේ ගුරුවරුන් 2 පංතියේ II ශ්‍රේණියට පත් කිරීම (පැරණි)
ගුරු පුහුණුව හෝ උපාධිය මත 3-1 ශ්‍රේණියට පත් කිරීම (පැරණි)
2001/12 (1) චක්‍ර ලේඛය අනුව ආධුනික ගුරුවරුන් ස්ථිර කිරීම (පැරණි)
නව ගුරු සේවා ව්‍යවස්තාව අනුව අයදුම් පත්‍රය ඇතුලත් ගැසට් නිවේදනය සංශෝධනය

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම

ජාතික පාසල් සඳහා අයදුම් පත්‍ර 02 බැගින් සහ පළාත් සභා පාසල් සදහා අයදුම් පත්‍ර 03 බැගින් අදාල කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරන්න

ප්‍රතිසංවිධිත ගුරු සේවා ව්‍යාවස්ථාවට අන්තර්ග්‍රහණය සදහා ඉල්ලුම් පත්‍රය

ගුරුවරුන් සදහා අධ්‍යයන නිවාඩු

වැටුප් සහිත අධ්‍යයන නිවාඩු අයදුම්පත්‍රය සහිත චක්‍ර ලේඛය

විදේශ නිවාඩු ආකෘති සම්බන්ධව

පොදු 126 ආකෘතියද සමග විදේශ ගමන් සදහා අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය සහ පහත ලේඛන පිටපත් 07 කින් සම්පූර්ණ කර අදාල නිළධාරියාගේ ඉල්ලීම් ලිපියක්ද සමග ඉදිරිපත් කල යුතුය.

  1. විදේශ ගමන් බලපත්‍රයේ පිටපත
  2. ජාතික හැදුනුම්පතේ පිටපත
  3. රාජකාරි ආවරණ ලිපිය

විදේශ නිවාඩු සදහා පූර්ව අනුමැතිය ලබා ගැනීම

පෞද්ගලික විදේශ නිවාඩු ලබා ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති විට පූර්ව අනුමැතිය ලබා ගැනීම සදහා මෙම ආකෘතිය පිටපත් 03 කින් ඉදිරිපත් කල යුතුය. මේ සමග විදේශ ගමන සදහා වියදම් දරනු ලබන ආකාරය ඇතුලත්ව ඉල්ලීම් ලිපියක් ඉිදිරිපත් කල යුතුය.

විදේශ ගමන් සදහා අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය භාගත කරන්න
විදේශ නිවාඩු පූර්ව අනුමැතිය ලබා ගැනීමෙ ඉල්ලුම් පත්‍රය භාගත කරන්න

ගුරුවරුන් සඳහා ගුරු ස්ථානමාරු ඉල්ලුම්පත්‍රය හා අනුයුක්ත සේවා ස්ථානයන් ඉල්ලුම් පත්‍රය

තාවකාලික අනුයුක්තවීමක් අපේක්ෂා කරන ගුරු භවතුවන් හා ස්ථිර ගුරු ස්ථානමාරු (කලාපය තුළ/අන්තර් කලාප/ ජාතික පාසල්/ අන්තර් පළාත්) සඳහා වන ඉල්ලුම් පත්‍ර.

අනුයුක්ත ඉල්ලුම් පත්‍රය ගුරු ස්ථානමාරු ඉල්ලුම් පත්‍රය

ජාතික පාසල් සහ පළාත් පාසල්හි සේවයේ නියුතු ගුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීම

ජාතික පාසල් හා පළාත් පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන් විශ්‍රාම ගැනීමේදී අවශ්‍යවන ලේඛන විස්තරය, අයදුම් පත්‍ර හා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන හා උපදෙස් පහතින් බාගත කල හැක.

විශ්‍රාම ගැන්වීමේ අයදුම් පත්‍රය - ජාතික පාසල්
විශ්‍රාම ගැන්වීමේ අයදුම් පත්‍රය - පළාත් පාසල්
විශ්‍රාම ගැන්වීමේ පිරික්සුම් පත්‍රිකාව
විශ්‍රාම පූර්ව නිවාඩු සදහා අවශ්‍ය ලේඛන හා උපදෙස්

පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ උදෙස් සංග්‍රහය

පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ උදෙස් සංග්‍රහය

පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ ආකෘති පත්‍ර

උසස් පෙළ කලා විෂය ධාරාව ආරම්භ කිරීම
උසස් පෙළ කෘෂි විද්‍යා විෂය පන්ති ආරම්භ කිරීම
උසස් පෙළ ගෘහ විද්‍යා පන්ති ආරම්භ කිරීම
උසස් පෙළ වාණිජ විෂය ධාරාව ආරම්භ කිරීම
උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම
උසස් පෙළ සෞන්දර්යය විෂය ධාරාව ආරම්භ කිරීම
සමාන්තර පන්ති වැඩි කිරීම(1 ශ්‍රේණිය හැර)
නව පාසලක් පිහිටුවීම සදහා අයදුම් පත්‍රය
පාසලේ නම වෙනස් කිරීම සදහා අයදුම් පත්‍රය
පාසලක ද්වීතියික ශ්‍රේණි ආරම්භ කිරීම සඳහා වු යෝජනාව
පාසලක් පවත්නා ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යාම සදහා යෝජනාව
පාසලක් වසා දැමීම සදහා අයදුම් පත්‍රය
පාසල් ප්‍රතිව්‍යුහ ගත කිරීම සදහා අයදුම් පත්‍රය
පාසල් ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබද අවසන් වාර්ථාව

ජීව විද්‍යා ලකුණුදීමේ පටිපාටිය

2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 13 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණයෙහි ලකුණුදීමේ පටිපාටිය පහතින් බාගත කල හැක

ජීව විද්‍යා ලකුණුදීමේ පටිපාටිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ලකුණුදීමේ පටිපාටිය

2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 13 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණයෙහි ලකුණුදීමේ පටිපාටිය ඉංග්‍රීසි මාධ්‍ය පහතින් බාගත කළ හැක.

තොරතුරු හා සන්නිවේදන'තාක්ෂනය ලකුණුදීමේ පටිපාටිය





දකුණු පළාත් මට්ටෙමන් පැවැත්වෙන ක්‍රීඩා තරග හා දිනයන් - 2020

දකුණු පළාත් මට්ටෙමන් පැවැත්වෙන ක්‍රීඩා තරග හා දිනයන් - 2020

Department of Education Southern Province SPEDU