නිතර අසන පැන සහ විසඳුම්



01 පළාත් සභා මුරකරුවන්ට අතිකාල ගෙවීමට අදාල ච.ලේ.අංක 29/2017 අනුමත වි වසරක් ගෙවි ඇතත්, අතිකාල ගෙවන්නේ නැත්තේ ඇයි? පිළිතුර
02 විශ්‍රාමිකයන්ට වසරකට හිමි වන දුම්රිය බල පත්‍ර ගණන කීයද? පිළිතුර
03 නිවාඩු ඉල්ලුම් පත්‍රයක්, නිවාඩු අනුමත කරන බලධරයාගේ කාර්යාලයට ලැබිය යුත්තේ දින කීයකට පෙරද? පිළිතුර
04 මව පියා දෙදෙනාම රජයේ නිලධාරීන් වූ විට රෝගී දරුවෙකු රැකබලා ගැනීමට මව පියා දෙදෙනාටම නිවාඩු ගත හැකිද? පිළිතුර
05 රජයේ නිලධාරියෙකුට අධ්‍යයන හෝ රැකියාවක් සඳහා විදේශ ගත වී ඇති විට සිදු වන දරු ප්‍රසූතියක් වෙනුවෙන් ප්‍රසූතනිවාඩු අනුමත කල හැකිද? පිළිතුර
06 නීත්‍යානූකූල ලෙස හදා ගැනීමට ගන්නා දරුවෙකු රැකබලා ගැනීමට රා. නිලධාරියෙකුට නිවාඩු ලබා ගත හැකිද? පිළිතුර
07 ශ්‍රේණියට සමාන්තර පන්තියක් වැඩි කිරීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග කුමක්ද? පිළිතුර