කලාප අධ්‍යාපන කාර්යාල 11 කින් හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 39 කින් සමන්විත සහායක පරිපාලන ව්‍යුහයකින් සමන්විත දකුණු පළාතේ ජාතික පාසල් 70ක් හා පළාත් පාසල් 1030කින් සමන්විතවේ.
සියලු පාසල් සඳහා පහසුකම් සැලසීම.
සියලු පාසල් අධීක්ෂණය සහ කළමනාකරණය කිරීම.
අධ්‍යාපන සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම සහ වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සංවර්ධනය සිදු කරීම.අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඇගයීම.
ජාතික අධ්‍යාපන ආයතනයේ සහ රේඛීය අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ඇතිව, සේවාස්ථ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සියළු අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පෞද්ගලික ලිපි ගොනුවලට අදාළ ආයතනික කටයුතු ඉටු කිරීම.
විභාග, ප්‍රාදේශීය විභාග හා කොමසාරිස් ජනරාල්වරයා අනුමත කරන ලද සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද වාර විභාග පැවැත්වීම.
නොවිධිමත් අධ්‍යාපනය සහ විශේෂ අධ්‍යාපනය පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීම සහ කඩා ඉවත් කිරීම සඳහා දිස්ත්‍රික් ඉංජිනේරුවරුන්ගේ සහාය ලබා ගැනීම.
ප්‍රාථමික පාසල් විෂයමාලාවේ සහ ද්විතීක අධ්‍යාපන විෂයමාලාවේ තෝරා ගත් විෂයවල ප්‍රාදේශීයව වෙනස්කම් ඇති කිරීම සඳහා ජාතික අධ්‍යාපනයේ අනුමැතිය ලබා ගැනීම.
අධ්‍යාපන පද්ධතියේ සියලු කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීනව පවත්වා ගෙන යාම සහ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යාවත්කාලීනව පවත්වාගෙන යමින් අදාළ වාර්තා බාහිර ආයතන වෙත නිකුත් කිරීම.
දකුණු පළාත තුළ පාසල් විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම, මෙහෙයවීම හා නියාමනය සිදු කිරීම.
රේඛීය අමාත්‍යාංශය මඟින් සම්බන්ධීකරණය කරනු ලබන සියළු ඉදිකිරීම් සිදු කිරීම.
ගුරුවරුන් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පරිගණක සම්පත් මධ්‍යස්ථානවල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
ක්ෂේත්‍ර අධ්‍යාපන මධ්‍යස්ථානවල හා සම්පත් මධ්‍යස්ථාන සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
අධ්‍යාපන පද්ධතියේ නිලධාරීන් සම්බන්ධව විනය කටයුතු සිදු කිරීම.
පාසල්වල ක්‍රීඩා පිටි, ශාලා ආදියෙහි පහසුකම් දියුණු කර භාවිතයට අවස්ථා සලසා දීම.
බාහිර ආයතන වල සහය පාසල්වලට ලබා දීම සඳහා කටයුතු කිරීම.
දැනුම පදනම් කරගත් ගුණාත්මක සමාජයක් උදෙසා අධ්‍යාපන පද්ධතිය සවිබල ගන්වන, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව බවට පත්වීම.
දැනුම පදනම් කරගත් සමාජයක් උදෙසා දකුණු පළාත් අධ්‍යාපන පද්ධතිය සදහා නිසි මඟ පෙන්වීම, සවිබල ගැන්වීම හා අඛණ්ඩ ගුණාත්මක සංවර්ධනය තුළින් විශිෂ්ටත්වය කරා මෙහෙයවීම.
|
ඒ.සී.බමුණුුසිංහ මිය ශ්‍රී.ලං.අ.ප.සේ. I අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ( අධ්‍යාපන පරිපාලන) - Email: anulabamunusinghe@gmail.com |
|
බී.ජී.ඒ.පත්මසීල මයා ශ්‍රී.ලං.අ.ප.සේ. I අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ( අධ්‍යාපන සංවර්ධන හා සැලසුම්)විනය හා විමර්ශන - Email: pathmaseelabga1@gmail.com |
|
එරන්දි උමංගා මැන්දිස් මිය ශ්‍රී.ලං.ප.සේ. I අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (ආයතන හා පාලන) - Email: terandimendis@gmail.com |
|
ජී.ඩබ්.එස්.ප්‍රියදර්ශන මයා ශ්‍රී.ලං.ග.සේ. I ප්‍රධාන ගණකාධිකාරී - Email: samankot@gmail.com |
|
ජේ.බී.එන්.මලල්ගොඩ මිය ශ්‍රි.ලං.අ.ප.සේ. I නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම් හා සෞන්දර්ය) - Email: jbhagya74@gmail.com |
|
එම්.ඒ.එම්.මසායීර් මයා ශ්‍රී.ලං.අ.ප.සේ. I නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (දෙමළ මාධ්‍ය) - Email: mohamedmashair@gmaill.com |
|
ඩබ්.වී.සී. ජීවනි දිල්රුක්ෂි මිය ශ්‍රී.ලං.ප.සේ. I නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ආයතන හා පාලන) - Email: jeewanidilrukshi76@gmail.com |
|
කේ.එම්.එන්.නිර්මාණි මිය ශ්‍රී.ලං.අ.ප.සේ. I නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(ජාතික පාසල් හා පාසල් කටයුතු) - Email: nirmani086@gmail.com |
|
කේ.සී.ද.ඒ.ජයසේකර මිය ශ්‍රී.ලං.අ.ප.සේ. I නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( දත්ත කළමනාකරණය) - Email: jayasekarakalani@gmail.com |
|
ආර්.සී.පතිරණවසම් මිය ශ්‍රී.ලං.අ.ප.සේ. I නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) - Email: rasikaannasiwaththa@gmail.com |
|
එස්.කේ.විදානපතිරණ මිය ශ්‍රී.ලං.අ.ප.සේ. II නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) - Email: skvidanapathirana@gmail.com |
|
එච්.එම්.ඩී.නිරෝෂන් මයා ශ්‍රී.ලං.අ.ප.සේ. II නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(සාමය හා සංහිදියාව/ආපදා කළමනාකරණය) - Email: hmdniroshan78@gmail.com |
|
එම්. කේ. අයි .යු සමරපාල මිය ශ්‍රී.ලං.අ.ප.සේ. II නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ඉංග්‍රීසි/ ද්වී භාෂා) - Email: indikaupuli@yahoo.com |
|
එම්.කේ.එස්.එච්. කුමාරගේ මයා ශ්‍රී.ලං.අ.ප.සේ. II නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ - Email: mkshkumarage@gmail.com |
|
එස්.එල් බන්දුල මයා ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ආගම් හා සාරධර්ම/මානව ශ්‍රාස්ත්‍ර) - Email: slbandula87@gmail.com |
|
ටී.එස්.චාමිකා කලංසූරිය මිය ශ්‍රී.ලං.අ.ප.සේ. II නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වාණිජ්‍යය/පුස්තකාල සංවර්ධන) - Email: tskchamika123@gmail.com |
|
ජේ.සී මුණසිංහ මයා ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (කෘෂි හා ආහාර තාක්ෂණය /උපදේශනය) - Email: ZICTCEmatara@gmail.com |
|
එස්.ඩී.සුවඳරත්න මිය ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ගණිතය / ඉංජිනේරු තාක්ෂණවේදය/සංයුක්ත ගණිතය) - Email: sunethrad2020@gmail.com |
|
අයි.එස්. කෙහෙල්බැද්ද මිය ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන) - Email: rpjaya81@gmail.com |
|
යූ.ජී.එස්. කුමාර මයා ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විශේෂ අධ්‍යාපන, පෙර පාසල්) - Email: samankumaraschool@gmail.com |
|
අයි.ඩබ්.ජී.ඒ.චමින්ද මයා ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) - Email: chamindagunawardena@gmail.com |
|
එස්.එන්.පී.ද සිල්වා මිය ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ(විද්‍යාව) - Email: nadeekasnp@gmail.com |
|
එන්.යූ.වික්‍රමරත්න මිය ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය ප්‍රවර්ධන) - Email: nilukawicramaratne@gmail.com |
|
එස්.ඩබ්.ජී.චතුරිකා මිය ශ්‍රී.ලං.ග.සේ. III ගණකාධිකාරි - Email: jcgamage91@gmail.com |
|
ඒ.ප්‍රියංගනී වනිගසේකර මිය කළමනාකරණ සේවා අධි ශ්‍රේණිය පරිපාලන නිලධාරි - Email: asanthapriyangani@gmail.com |
|
ප්‍රසන්ති අයි.කේ.ගල්ඔළුවෙගේ මිය කළමනාකරණ සේවා අධි ශ්‍රේණිය පරිපාලන නිලධාරි - Email: kmwasantha@yahoo.com |
|
පූජ්‍ය මාපාකඩ පේමරතන හිමි ශ්‍රී.ලං.අ.ප.සේ. II නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(පිරිවෙන්) - Email: |
|
ෆ්‍රැන්සිස් වෙලේගේ මයා ශ්‍රී.ලං.අ.ප.සේ. III සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ - Email: |
Department of Education Southern Province SPEDU