අංශයේ දෛනික තැපෑල සමබන්ධ කටයුතු , සාමාන්‍ය පාලනය සහ අධීක්ෂණ කටයුතු
තොග ලේඛනය සහ ඉන්වෙන්ට්‍රිය පවත්වාගෙන යාම.
ගොඩනැගිල්ලේ විදුලි සෝපානයේ ජෙනරේටරයේ නඩත්තු කටයුතු
වරිපනම් , පුද්ගලික ආරක්ෂණ සේවා කටයුතු
රාජ්‍ය සේවක ඇප
වෙනත් කාර්යාල වලින් විවධ හේතූන් මත මෙම කාර්යාලයට අනුයුක්ත කර ඇති නිළධාරීන් පිළිබඳ තොරතුරු පවත්වාගෙන යාම.
ශාඛාවේ නිළධාරීන් සකස් කරන සියළුම වැටුප් පරිවර්තන සහ විශ්‍රාම වැටුප් ලිපගොනු පරීක්ෂා කිරීම.
වෙනත් පාර්ශව සඳහා තොරතුරු ලබා දීම.
I. පළාත් ආණ්ඩුකාරතුමා
II. ප්‍රධාන ලේකම්
III. පළාත් පෙත්සම් කාරක සභාව
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාල වල සහ විදුහල් ඇතුළුව සියළුම අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරීන්ගේ හා අධ්‍යන කාර්ය මණ්ඩල යටතට ගැනෙන සියළුම නිළධාරීන්ගේ ආයතනික කටයුතු
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ සියළුම අධ්‍යාපන කලාප කාර්යාල වල අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරීන්ගේ කාර්ය සාධන වාර්තා වලට අදාල කටයුතු
ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරීන්ගේ වැඩ ආවරණය කිරීම පිළිබඳව කරන ඉල්ලීම් සම්බන්ධව කටයුතු කිරීම සහ අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු වල වැඩ ආවරණය කිරීම් කරන නිළධාරීන්ගේ රාජකාරී කටයුතු
කොන්ත්‍රාත් පදනම මත සේවා කාලය දීර්ඝ කිරීමට අදාල රාජකාරී
තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට අදාල සියළු රාජකාරි
ගුරු අධ්‍යාපනඥ සේවයේ නිළධාරින්ගේ සියළුම ආයතන කටයුතු
පිරිවෙන් සම්බන්ධීකරණ නිළධාරින්ගේ යෝජිත වැඩසටහන් අනුමත කිරීම.
අනුමත කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම, පවත්වාගෙන යාම.
දෙපාර්තමේන්තුවේ සහ කලාප අධ්‍යාපන කාර්යාල වල මාණ්ඩලික නිළධාරීන්ගේ දින වැටුප් අනුමත කිරීමේ රාජකාරි
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ කලාප කාර්යාල වල මාණ්ඩලික නිළධාරින්ගේ දුරකථන අනුමැතිය ලබා දිම, දුරකථන නඩත්තු කටයුතු සහ බිල්පත් නිරවුල් කිරිමේ කටයුතු
Department of Education Southern Province SPEDU