• මුල් පිටුව

  • අප ගැන

  • විභාග
    • අ.පො.ස. උසස් පෙළ
    • අ.පො.ස. සාමාන්‍ය පෙළ
    • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය

  • කලාප කාර්‍යාල
    • ගාල්ල
    • අම්බලන්ගොඩ
    • ඇල්පිටිය
    • උඩුගම
    • මාතර
    • අකුරැස්ස
    • මුලටියන
    • දෙනියාය
    • හම්බන්තොට
    • තංගල්ල
    • වලස්මුල්ල

  • Online සේවා
    • Leave Management System

  • අංශ
    • අභ්‍යන්තර විගණන අංශය
    • ගිණුම් අංශය
    • ගුරු ආයතන අංශය
    • ජාතික පාසල් අංශය
    • පාලන අංශය
    • විනය අංශය
    • සංවර්ධන අංශය
    • සැලසුම් අංශය
    • පිරිවෙන් අංශය
    • නොවිධිමත් අංශය
    • ඉඩම් අංශය

  • FAQ

  • බාගත කිරීම්
    • අංශ
    • චක්‍රලේඛ

  • අමතන්න

  • ගැලරිය

වෙසක් මංගල්‍යය - 2026

  1. සම්බුදු තෙමඟුල... සිහිකරනු වස් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවේ පළමු අදියර ලෙස, සුමදුර ධර්ම දේශනාමය පිංකම දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී 2026.05.25 දින පවත්වන ලදි....

  2. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය මගින් වෙසක් පොහොය නිමිතිකර දෙවන අදියර ලෙස පවත්වන ලද වෙසක් පහන් කූඩු තරඟය සඳහා අංශ නියෝජනය කරමින් අලංකාරවත් වෙසක් පහන් කූඩු 10 ක් ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලදි....

  3. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය විසින් වෙසක් පෙහොයට සමගාමීව තෙවන අදියර ලෙස කතරගම චාරිකාවක් සංවිධානය කරන ලදී...

  4. වෙසක් පහන් කූඩු තරඟය සදහා පහන් කූඩු ඉදිරිපත් කළ අංශ වලට මුදල් ත්‍යාග පිරිනැමීම 2026.06.09 වන දින බෞද්ධ සංගමයේ සභාපති පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඡන්න උපාලි වීරසේකර මහතා සුරතින් සිදු විය...

ඔබේ Browser එක වීඩියෝ සහාය නොදක්වයි.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ලිපිනය: ඉහල ඩික්සන් පාර, ගාල්ල , ශ්‍රී ලංකාව.

දුරකතන අංක: 091-2234234 / 091-2234896

ෆැක්ස්: 091-2234157

ඊමේල්: frontoffice.sped@gmail.com / spweb@edudept.sp.gov.lk

සබැඳි

අධ්‍යාපන අමාත්‍යාංශය

දකුණු පළාත් ඉඩම්, ඉඩම් සංවර්ධන ... අමාත්‍යාංශය

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

විභාග දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය

e -තක්සලාව

Logo
SPEDU WEB VISITORS: 24511

© 2025 All rights reserved. Last Updated: 2025-11-06