අංශ

ජාතික පාසල් අංශයේ කාර්ය භාරය

  1. ක්‍රියාන්විත පදනමේ සිසුන් ද ඇතුළුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ රාජකාරී කටයුතු

  2. අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ රාජකාරී කටයුතු

  3. 12-13 ශ්‍රේණිවල සිසුන් පාසල්ගත කිරීමට අදාළ රාජකාරී කටයුතු

  4. ජාතික හා පළාත් සභා පාසල්වලට අදාළ පොදුවේ යොමු වන ගැටලුවලට අදාළ රාජකාරී කටයුතු (විදුහල්පති සහ ගුරුවරුන් සම්බන්ධ ගැටලු හැර)

  5. පාසල් සිසුන්ට විදේශ නිවාඩු අනුමත කිරීමට අදාළ රාජකාරී කටයුතු.

  6. සිසු සහභාගීත්ව වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීමට අදාළ රාජකාරී කටයුතු

  7. දකුණු පළාතේ ක්‍රියාත්මක රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්වල ගුරුභවතුන්ගේ පත්කිරීම්, උසස් කිරීම් හා සේවය අවසන් කිරීම යනාදියට අදාළ රාජකාරී කටයුතු

  8. සුහඟ ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ රාජකාරී කටයුතු

  9. ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ රාජකාරී කටයුතු

  10. 5 ශ්‍රේණිය හිඟ ශිෂ්‍යාධාර වවුචර් පත් සඳහා අනුමැතිය ලබා දීමට අදාළ රාජකාරී කටයුතු

  11. රජයේ අනුමත විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂකයන්ට අවශ්‍ය වන ප්‍රායෝගික ගුරු පුහුණුවීම් සඳහා අදාළ නිර්දේශ ලබා දීම සහ අනුමැතියට යොමු කිරීම

  12. ශිෂ්‍ය කාර්ය දර්ශනයේ තෙවන පිටපත නිකුත් කිරීමට අදාළ රාජකාරී කටයුතු

  13. ශිෂ්‍ය කාර්ය දර්ශනයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය සහතික කිරීමට අදාළ රාජකාරී කටයුතු

  14. උසස් පෙළ වාර විභාග පැවැත්වීමට අදාළ රාජකාරී කටයුතු

  15. පෞද්ගලික ධන පරිත්‍යාග(ඉදිකිරීම් හැර ද්‍රව්‍ය හා මූල්‍යමය පරිත්‍යාග) අනුමැතියට යොමු කිරීමට අදාළ රාජකාරී කටයුතු

  16. ජාතික පාසල්වලට අදාළ කාලසටහන අනුමත කිරීමට අදාළ කටයුතු

  17. පාසල් නිල ඇඳුම් සම්බන්ධ රාජකාරී ක‍ටයුතු

  18. පාසල් පෙළපොත් සම්බන්ධ රාජකාරී කටයුතු

  19. පාවහන් තිළිණපත් සම්බන්ධ රාජකාරී කටයුතු

  20. 6-11 ශ්‍රේණි වාර විභාග සංවිධානය හා මෙහෙයවීම සම්බන්ධ රාජකාරී කටයුතු

  21. විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සියලු ම පාසල් විභාග සම්බන්ධීකරණය සහ පරිපාලනයට අදාළ රාජකාරී කටයුතු

  22. විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන අනෙකුත් ආයතනික විභාග සම්බන්ධීරකණය හා පරිපාලනයට අදාළ රාජකාරි කටයුතු

  23. වෙනත් ආයතන මඟින් පවත්වනු ලබන විභාග සම්බන්ධීකරණයට අදාල රාජකාරි කටයුතු

දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
භාගත කිරීම්
2024 වර්ෂයේ රජයේ නිවාඩු දින
අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය
අධ්‍යාපන ආයතන තොරතුරු සංග්‍රහය මෙතැනින් භාගත කර ගන්න.

Department of Education Southern Province SPEDU