පිරිවෙන් වාර් ෂික වාර් තා පරීක්ශා කිරීම සහ අමාත්‍යංශ වෙත යොමු කීඊම
අන්තර් පාරිවේණික භාෂා සාහිත්‍ය තරඟ සංවිධානය
පිරිවෙන් සංගණන කටයුතු
ප්‍රතිඵල විශ්ලේෂණ වාර් තා ලබා ගෙන සංවර්ධනය විය යුතු විෂයන් හඳුනා ගෙන එම විෂයන් ඉලක්ක කර වැඩ සටහන් සංවිධනය කිරීම
ගුරු යෝජනා පරීක්ෂා කර අමාත්‍යංශ්‍ය වෙත යොමු කිරීම
පරිවේණාධිපති, කෘත්‍යාධිකාරී රැස්වීම් සංවිධානය කිරීම
ගුරු උපදේශක රැස්වීම් සංවිධානය කිරීම
ධාරිතා සංවර් ධන වැඩසටහන් සංවිධානය
පුස්තකාල පුහුණු වැඩසටහන් සංවිධානය
විෂය සමගාමි වැඩසටහන් සංවිධානය
ප්‍රතිඵල සංවර් ධන වැඩසටහන් සංවිධානය
ගුරු සිසු ඇඟයීම් වැඩසටහන් සංවිධානය
වාර් ෂික පිරිවෙන් තොරතුරු යාවත්කාලීන කිරීම
පිරිවෙන් විගණන සහ විමර්ශන කටයුතු කිරීම
පිරිවෙන් පද්ධතියේ ලිපි ලේඛන සකස් කිරීම හා යාවත්කාලීන කිරීම
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන්ගේ හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන්ගේ මාසික වාර් තා අනුමැතිය සඳහා යොමු කිරීම
භාවනා වැඩසටහන් සංවිධානය
පිණ්ඩපාත වැඩසටහන් සංවිධානය
ශිෂ්‍ය ප්‍රතිකාර්‍ය වැඩසටහන්
අමාත්‍යංශය මඟින් හා විවිධ පරිත්‍යාග මඟින් ලැබෙන පොත් පිරිවෙන් සඳහා බෙදා දීමට කටයුතු කිරීම
පිරිවෙන් වල නිල ඇඳුම් වාර් තා ලබා ගෙන අවසන් වාර් තාව සකස් කර අමාත්‍යංශය වෙත යොමු කිරීම
පිරිවෙන්හි සිදු වන විෂමාචාර කටයුතු පිලිබඳව අදාළ විනය කටයුතු සිදු කිරීම සඳාහා අදාළ අංශ දැනුවත් කිරීම
පිරිවෙන්හි පෝශණ ව්‍යාප්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධිකරණය
පරිවේණාචාර්‍යවරුන්ගේ දේශීය හා විදේශිය නිවාඩු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
අනෙකුත් සියලුම අධ්‍යාපන මට්ටමේ ලිපි ලේඛන කටයුතු
උත්සව අවස්තාවලදී සක්‍රීය දායකත්වය ලබා දිම
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හිමි විසින් ඉදිනෙදා පවරන සියලුම රාජකාරී කටයුතු
Department of Education Southern Province SPEDU