தரவிறக்கம் செய்தல்ම්

විදේශ ගමන් සදහා අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය

විදේශ නිවාඩු ආකෘති සම්බන්ධව

පොදු 126 ආකෘතියද සමග විදේශ ගමන් සදහා අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය සහ පහත ලේඛන පිටපත් 07 කින් සම්පූර්ණ කර අදාල නිළධාරියාගේ ඉල්ලීම් ලිපියක්ද සමග ඉදිරිපත් කල යුතුය.

  1. විදේශ ගමන් බලපත්‍රයේ පිටපත
  2. ජාතික හැදුනුම්පතේ පිටපත
  3. රාජකාරි ආවරණ ලිපිය

විදේශ නිවාඩු සදහා පූර්ව අනුමැතිය ලබා ගැනීම

පෞද්ගලික විදේශ නිවාඩු ලබා ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති විට පූර්ව අනුමැතිය ලබා ගැනීම සදහා මෙම ආකෘතිය පිටපත් 03 කින් ඉදිරිපත් කල යුතුය. මේ සමග විදේශ ගමන සදහා වියදම් දරනු ලබන ආකාරය ඇතුලත්ව ඉල්ලීම් ලිපියක් ඉිදිරිපත් කල යුතුය.

විදේශ ගමන් සදහා අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය භාගත කරන්න
විදේශ නිවාඩු පූර්ව අනුමැතිය ලබා ගැනීමෙ ඉල්ලුම් පත්‍රය භාගත කරන්න

தென் மாகாண கல்வி திணைக்களம்