11 வலயக் காரியாலயங்களும் 39 கோட்டக் கல்விக் காரியலயங்களும் கொண்ட பரிபாலன கட்டமைப்புடன் கூடிய தென் மாகாணத்தின் 66 தேசிய பாடசாலைகளதும் 1048 மாகாணப் பாடசாலைகளையும் கொண்டது.
සියලු පාසල් සඳහා පහසුකම් සැලසීම.
සියලු පාසල් අධීක්ෂණය සහ කළමණාකරණය කිරීම.
අධ්‍යාපන සංවර්ධන සැලැස්ම සකස් කිරීම එය ක්‍රියාත්මක කිරීම සහ වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
අධ්‍යාපන නිළධාරීන් , විදුහල්පතිවරුන් , ගුරු උපදේශකවරුන් සහ ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඇගයීම.
ජාතික අධ්‍යාපන ආයතනයේ සහ රේඛීය අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය ඇතිව, සේවාස්ථ පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අනුමත කරන ලද සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය විභාග පැවැත්වීම.
නොවිදිමත් අධ්‍යාපනය පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
ප්‍රාථමික පාසල් විෂය මාලාවේ සහ ද්විතීයික අධ්‍යාපන විෂය මාලාවේ තෝරාගත් විෂයවල ප්‍රාදේශියව වෙනස්කම් ඇති කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය ලබා ගැනීම.
ඉගැන්වීමේ ආධාරක, දෘෂ්‍යාධාර සහ ශ්‍රවනාධාර උපකරණ සහ ලීබඩු සපයා ගැනීම සහ බෙදා හැරීම.
පාසල් ගොඩනැගිලි, පුස්තකාල, ක්‍රීඩා භූමි හා අධ්‍යාපනයට සම්බන්ධ වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම හා ඒවා නඩත්තු කිරීම.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සඳහන් කරනු ලබන මඟ පෙන්වීම අනුව පාසල් පුස්තකාල සංවිධානය කිරීම සහ බෙදා හැරීම.
ජාතික පුස්තකාල සේවා මණ්ඩලය විසින් කරනු ලබන මඟ පෙන්වීම අනුව පාසල් පුස්තකාල සංවිධානය කිරීම සහ සංවර්ධනය කිරීම.
![]() |
එස්. ඩබ්.සෙනවිරත්න මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. I |
![]() |
එස්.පී. චන්ද්‍රාවතී
ශ්‍රී.ලං.අ.ප.සේ. I |
![]() |
එම්.ජී.එස්. පණ්ඩිතරත්න මෙනෙවිය
ශ්‍රී.ලං.අ.ප.සේ. I |
![]() |
ඩබ්ලිව්.ටී.කිත්සිරි මයා
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
ඒ.කළෙහෙවත්ත මෙනවිය
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
ටි.ඩි.ආරියරත්න මෙනෙවිය
ශ්‍රී.ලං.අ.ප.සේ. I |
![]() |
ඩබ්.වී.සී. සුරංජි මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
ඩබ්.ඒ.එස්.ඩී. කල්‍යාණි මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
එන්.යු. ප්‍රියානි දාස් මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
කේ.ඒ.ජේ.ආශනී මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
ජේ.කේ.පී.දිල්රුක්ෂිකා මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
ආර්.එම්.කේ.දුමින්ද මයා
ශ්‍රී.ලං.අ.ප.සේ. III |
![]() |
යූ.ආර්.පී.ගමගේ මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
ආර්.එම්.එස්.යූ.කේ. රත්නායක මයා
ශ්‍රී.ලං.අ.ප.සේ. III |
![]() |
එස්. එච්. ඩී. පී. ධර්මදාස මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. III |
![]() |
ජී.එච්.ජී චමිල් මයා
ශ්‍රී.ලං.අ.ප.සේ. III |
![]() |
කේ.එම්.ප්රභානි මිය
ශ්‍රී.ලං.අ.ප.සේ. II |
![]() |
ඒ.ජී.ඩී.අයි.එස්.ජයසේකර මිය
ශ්‍රී.අ.ප.සේ. III |
![]() |
යු.කේ.ටී.මනෝජ් පද්මලාල් මයා
ශ්‍රී.අ.ප.සේ. III |
![]() |
ප්‍රදීපිකා සදමාලී පතිරණ මිය
ශ්‍රී.අ.ප.සේ. III |
![]() |
ජේ.බී.එන්. මලල්ගොඩ මිය
ශ්‍රී.අ.ප.සේ. II |
![]() |
පී.එන්.විමලකීර්ති මෙය
ශ්‍රී.අ.ප.සේ. III |
![]() |
එල්.ඩී.කරුණානායක මයා
ශ්‍රී.අ.ප.සේ. III |
![]() |
එම්.ටී.එම්.ආකිල් මයා
ශ්‍රී.අ.ප.සේ. II |
அறிவை அடிப்படையாக் கொண்ட தரமான சமுதாயத்திற்கான கல்வி அமைப்பை வலுவூட்டும் இலங்கையின் சிறந்த மாகாண மாகாண கல்வித் திணைக்களமாக ஆகுதல்.
அறிவை அடிப்படையாக் கொண்ட தரமான சமுதாயத்திற்கான கல்வி அமைப்புக்காக முறையான வழிகாட்டல், வலுவூட்டுதல் மற்றும் தொடர்ச்சியான தரவிருத்தி மூலம் சிறப்புநிலையின் பால் வழிநடாத்துதல்.
தென் மாகாண கல்வி திணைக்களம்