අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
තංගල්ල
පාසල් වර්ගය අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් වර්ගය පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1ජාතික පාසල්33931091.45129587.02163.761
2පළාත් පාසල්67751175.48239358.05244.922
එකතුව 1016 821 80.81   688 67.72   51.23  
පාසල් වර්ගය අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් වර්ගය පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
12 වර්ගය26823386.94119070.9151.711
21 C වර්ගය15511272.2627749.68241.072
31 AB වර්ගය25416665.35312649.61340.033
එකතුව 677 511 75.48   393 58.05   44.92  
විෂය මට්ටමින් විශ්ලේෂණය - තංගල්ල කොට්ඨාසය
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 991 902 91.02 72.39
14 කතෝලික ධර්මය 7 7 100 82.14
16 ඉස්ලාම් ධර්මය 14 9 64.29 32.14
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 1010 936 92.67 61.76
22 දෙමළ භාෂාව හා සාහිත්‍යය 6 4 66.67 37.5
31 ඉංග්‍රීසි 1012 484 47.83 21.2
32 ගණිතය 1015 715 70.44 39.66
33 ඉතිහාසය 1016 903 88.88 55.39
34 විද්‍යාව 1015 859 84.63 45.32
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 162 161 99.38 55.56
43 චිත්‍ර 421 402 95.49 46.38
44 නැටුම් - දේශීය 168 155 92.26 49.7
46 සාහිත්‍ය රසාස්වාදය - ඉංග්‍රීසි 40 39 97.5 47.5
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 108 107 99.07 81.71
50 නාට්‍යකරණය හා රංග කලාව - සිංහල 46 45 97.83 63.04
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 319 305 95.61 51.02
61 භූගෝල විද්‍යාව 154 147 95.45 59.9
62 පුරවැසි අධ්‍යාපනය 395 357 90.38 50
63 ව්‍යවසායකත්ව අධ්‍යයනය 81 74 91.36 46.3
64 දෙවන භාෂාවක් ලෙස සිංහල 6 6 100 75
65 දෙවන භාෂාවක් ලෙස දෙමළ 57 57 100 86.4
68 සම්භාෂා හා නූතන භාෂා - ප්‍රංශ 1 1 100 25
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 214 213 99.53 80.84
81 කෘෂි හා ආහාර තාක්‍ෂණය 187 165 88.24 49.47
82 ජලජ ජීව සම්පත් තාක්ෂණවේදය 45 43 95.56 42.78
85 ගෘහ ආර්ථික විද්‍යාව 140 127 90.71 41.61
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 415 407 98.07 74.52
87 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 4 4 100 50
88 නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්‍ෂණවේදය 11 11 100 77.27