අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
හම්බන්තොට
පාසල් වර්ගය අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් වර්ගය පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1ජාතික පාසල්35229583.81124469.32155.391
2පළාත් පාසල්33119960.12215546.83238.562
එකතුව 683 494 72.33   399 58.42   47.26  
පාසල් වර්ගය අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් වර්ගය පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
11 C වර්ගය1549964.2918051.95142.91
22 වර්ගය17710056.527542.37234.792
එකතුව 331 199 60.12   155 46.83   38.56  
විෂය මට්ටමින් විශ්ලේෂණය - හම්බන්තොට කොට්ඨාසය
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 551 463 84.03 67.98
14 කතෝලික ධර්මය 1 1 100 50
16 ඉස්ලාම් ධර්මය 128 119 92.97 57.23
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 615 553 89.92 55.85
22 දෙමළ භාෂාව හා සාහිත්‍යය 66 59 89.39 59.85
31 ඉංග්‍රීසි 680 325 47.79 22.32
32 ගණිතය 677 410 60.56 34.42
33 ඉතිහාසය 681 557 81.79 49.6
34 විද්‍යාව 679 500 73.64 37.22
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 107 101 94.39 53.97
43 චිත්‍ර 338 321 94.97 52.81
44 නැටුම් - දේශීය 94 80 85.11 38.3
46 සාහිත්‍ය රසාස්වාදය - ඉංග්‍රීසි 10 10 100 60
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 3 3 100 100
48 සාහිත්‍ය රසාස්වාදය - දෙමළ 15 15 100 96.67
50 නාට්‍යකරණය හා රංග කලාව - සිංහල 68 67 98.53 51.84
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 146 141 96.58 59.93
61 භූගෝල විද්‍යාව 119 116 97.48 67.44
62 පුරවැසි අධ්‍යාපනය 344 315 91.57 56.98
63 ව්‍යවසායකත්ව අධ්‍යයනය 4 2 50 18.75
64 දෙවන භාෂාවක් ලෙස සිංහල 53 53 100 76.89
65 දෙවන භාෂාවක් ලෙස දෙමළ 8 8 100 90.63
70 සම්භාෂා හා නූතන භාෂා - හින්දි 7 7 100 39.29
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 110 108 98.18 73.18
81 කෘෂි හා ආහාර තාක්‍ෂණය 193 147 76.17 36.53
85 ගෘහ ආර්ථික විද්‍යාව 100 91 91 42.25
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 273 263 96.34 67.12
89 නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්‍ෂණවේදය 6 4 66.67 20.83