අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
පාසල් අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1තල්පාවිල ම.ම.වි.12510180.818265.6147.721
එකතුව 125 101 80.8   82 65.6   47.72  
විෂය මට්ටමින් විශ්ලේෂණය -
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 125 110 88 70
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 125 118 94.4 59.4
31 ඉංග්‍රීසි 124 58 46.77 19.15
32 ගණිතය 124 86 69.35 39.31
33 ඉතිහාසය 124 107 86.29 43.15
34 විද්‍යාව 124 82 66.13 28.63
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 28 28 100 64.29
43 චිත්‍ර 49 46 93.88 44.39
44 නැටුම් - දේශීය 26 26 100 64.42
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 7 7 100 92.86
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 26 26 100 65.38
61 භූගෝල විද්‍යාව 26 26 100 73.08
62 පුරවැසි අධ්‍යාපනය 73 67 91.78 50.34
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 27 27 100 84.26
81 කෘෂි හා ආහාර තාක්‍ෂණය 3 3 100 75
84 ශිල්ප කලා 14 14 100 78.57
85 ගෘහ ආර්ථික විද්‍යාව 16 14 87.5 46.88
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 65 64 98.46 55