අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
පාසල් අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1තිහගොඩ ජාතික පාසල1066965.0916359.43142.341
එකතුව 106 69 65.09   63 59.43   42.34  
විෂය මට්ටමින් විශ්ලේෂණය -
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 106 93 87.74 65.05
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 106 85 80.19 46.46
31 ඉංග්‍රීසි 106 37 34.91 13.92
32 ගණිතය 106 72 67.92 34.43
33 ඉතිහාසය 106 92 86.79 51.18
34 විද්‍යාව 106 79 74.53 30.42
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 15 15 100 51.67
43 චිත්‍ර 35 30 85.71 42.86
44 නැටුම් - දේශීය 13 13 100 76.92
46 සාහිත්‍ය රසාස්වාදය - ඉංග්‍රීසි 1 1 100 50
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 10 6 60 30
50 නාට්‍යකරණය හා රංග කලාව - සිංහල 25 22 88 35
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 29 28 96.55 56.9
61 භූගෝල විද්‍යාව 24 24 100 43.75
62 පුරවැසි අධ්‍යාපනය 53 48 90.57 51.89
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 19 18 94.74 64.47
81 කෘෂි හා ආහාර තාක්‍ෂණය 14 14 100 78.57
85 ගෘහ ආර්ථික විද්‍යාව 18 17 94.44 36.11
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 43 38 88.37 54.07
90 නිර්මාණකරණය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය 12 4 33.33 8.33