අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
පාසල් අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1ගිංතොට ම.වි.17413275.86111767.24148.921
එකතුව 174 132 75.86   117 67.24   48.92  
විෂය මට්ටමින් විශ්ලේෂණය -
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 158 144 91.14 74.13
16 ඉස්ලාම් ධර්මය 16 10 62.5 28.13
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 174 156 89.66 54.31
31 ඉංග්‍රීසි 174 80 45.98 17.24
32 ගණිතය 174 126 72.41 38.65
33 ඉතිහාසය 174 160 91.95 60.49
34 විද්‍යාව 174 137 78.74 38.36
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 27 25 92.59 45.37
43 චිත්‍ර 47 47 100 44.15
44 නැටුම් - දේශීය 27 27 100 49.07
46 සාහිත්‍ය රසාස්වාදය - ඉංග්‍රීසි 2 2 100 25
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 42 42 100 80.36
50 නාට්‍යකරණය හා රංග කලාව - සිංහල 20 19 95 37.5
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 49 49 100 51.02
61 භූගෝල විද්‍යාව 21 19 90.48 45.24
62 පුරවැසි අධ්‍යාපනය 95 85 89.47 50.79
65 දෙවන භාෂාවක් ලෙස දෙමළ 9 9 100 75
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 20 20 100 80
81 කෘෂි හා ආහාර තාක්‍ෂණය 36 36 100 63.19
85 ගෘහ ආර්ථික විද්‍යාව 24 20 83.33 30.21
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 85 82 96.47 66.18
87 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 3 3 100 75
88 නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්‍ෂණවේදය 6 6 100 75