අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
පාසල් අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1රිච්මන්ඩ් විද්‍යාලය35532491.27130886.76172.881
එකතුව 355 324 91.27   308 86.76   72.88  
විෂය මට්ටමින් විශ්ලේෂණය -
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 341 314 92.08 82.01
16 ඉස්ලාම් ධර්මය 5 5 100 60
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 355 343 96.62 77.89
31 ඉංග්‍රීසි 355 318 89.58 68.1
32 ගණිතය 355 312 87.89 70.7
33 ඉතිහාසය 355 330 92.96 73.24
34 විද්‍යාව 355 326 91.83 69.79
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 46 46 100 88.59
41 සංගීතය - අපරදිග 19 19 100 65.79
43 චිත්‍ර 87 84 96.55 68.68
44 නැටුම් - දේශීය 23 23 100 56.52
46 සාහිත්‍ය රසාස්වාදය - ඉංග්‍රීසි 79 78 98.73 65.51
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 28 26 92.86 75
50 නාට්‍යකරණය හා රංග කලාව - සිංහල 64 61 95.31 60.55
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 169 161 95.27 59.76
61 භූගෝල විද්‍යාව 66 66 100 81.44
62 පුරවැසි අධ්‍යාපනය 83 72 86.75 61.14
65 දෙවන භාෂාවක් ලෙස දෙමළ 37 37 100 85.81
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 159 159 100 92.77
81 කෘෂි හා ආහාර තාක්‍ෂණය 31 29 93.55 66.94
85 ගෘහ ආර්ථික විද්‍යාව 2 2 100 62.5
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 156 152 97.44 82.21
89 නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්‍ෂණවේදය 1 1 100 100
90 නිර්මාණකරණය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය 5 5 100 55