අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
පාසල් අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1තෙල්ලඹුර දුටුගැමුණු ම.වි.1209478.3317663.33147.621
එකතුව 120 94 78.33   76 63.33   47.62  
විෂය මට්ටමින් විශ්ලේෂණය -
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 120 101 84.17 69.31
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 120 108 90 63.33
31 ඉංග්‍රීසි 120 55 45.83 20
32 ගණිතය 120 77 64.17 32.5
33 ඉතිහාසය 120 107 89.17 53.96
34 විද්‍යාව 120 89 74.17 37.29
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 24 23 95.83 51.04
43 චිත්‍ර 19 19 100 44.74
44 නැටුම් - දේශීය 36 33 91.67 60.42
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 32 29 90.63 57.03
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 42 41 97.62 55.36
61 භූගෝල විද්‍යාව 25 24 96 68
62 පුරවැසි අධ්‍යාපනය 53 47 88.68 42.45
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 10 10 100 90
81 කෘෂි හා ආහාර තාක්‍ෂණය 47 34 72.34 32.45
85 ගෘහ ආර්ථික විද්‍යාව 37 36 97.3 60.81
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 26 26 100 81.73