අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
පාසල් අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1මිරිස්වත්ත ම.වි.1147969.316657.89147.891
එකතුව 114 79 69.3   66 57.89   47.89  
විෂය මට්ටමින් විශ්ලේෂණය -
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 114 92 80.7 72.83
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 114 95 83.33 52.19
31 ඉංග්‍රීසි 114 56 49.12 19.52
32 ගණිතය 114 76 66.67 37.5
33 ඉතිහාසය 114 81 71.05 41.89
34 විද්‍යාව 114 89 78.07 41.67
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 1 1 100 75
43 චිත්‍ර 38 38 100 60.53
44 නැටුම් - දේශීය 6 6 100 79.17
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 51 41 80.39 48.04
50 නාට්‍යකරණය හා රංග කලාව - සිංහල 12 12 100 93.75
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 33 33 100 54.55
61 භූගෝල විද්‍යාව 4 4 100 50
62 පුරවැසි අධ්‍යාපනය 77 71 92.21 53.25
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 16 16 100 76.56
81 කෘෂි හා ආහාර තාක්‍ෂණය 12 12 100 43.75
85 ගෘහ ආර්ථික විද්‍යාව 17 16 94.12 51.47
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 69 67 97.1 72.83