අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2017
පාසල් අනුව ප්‍රතිඵල විශ්ලේෂණය
අනු අංකය පාසල් පෙනි සිටි සිසුන් සංඛ්‍යාව මව්බස හෝ ගණිතය ඇතුලු විෂයයන් 5 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති මව්බස සහ ගණිතය ඇතුලු විෂයයන් 6 කින් සමත්ව සම්මාන 3 ක් ලබා ඇති ගුණාත්මක ප්‍රතිඵල දර්ශකය
සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය සංඛ්‍යාව ප්‍රතිශතය ස්ථානය ප්‍රතිශතය ස්ථානය
1ධර්මාශෝක විද්‍යාලය45343796.47142493.6182.561
එකතුව 453 437 96.47   424 93.6   82.56  
විෂය මට්ටමින් විශ්ලේෂණය -
විෂය අංකය විෂයය ඉදිරිපත් වූ සංඛ්‍යාව සමත් සංඛ්‍යාව සමත් ප්‍රතිශතය ගුණාත්මක ප්‍රතිඵල ප්‍රතිශතය
ආගමික විෂයයන්
11 බුද්ධ ධර්මය 453 448 98.9 90.74
හර විෂයයන්
21 සිංහල භාෂාව හා සාහිත්‍යය 453 447 98.68 88.58
31 ඉංග්‍රීසි 452 425 94.03 74.28
32 ගණිතය 453 427 94.26 81.24
33 ඉතිහාසය 453 445 98.23 87.09
34 විද්‍යාව 453 447 98.68 86.04
දෙවන කාණ්ඩයේ විෂයයන්
40 සංගීතය - පෙරදිග 57 57 100 83.77
41 සංගීතය - අපරදිග 2 2 100 87.5
43 චිත්‍ර 66 66 100 72.73
44 නැටුම් - දේශීය 41 39 95.12 65.24
46 සාහිත්‍ය රසාස්වාදය - ඉංග්‍රීසි 102 99 97.06 63.24
47 සාහිත්‍ය රසාස්වාදය - සිංහල 59 59 100 97.46
50 නාට්‍යකරණය හා රංග කලාව - සිංහල 116 115 99.14 59.05
පළමු කාණ්ඩයේ විෂයයන්
60 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 293 288 98.29 67.41
61 භූගෝල විද්‍යාව 21 21 100 88.1
62 පුරවැසි අධ්‍යාපනය 29 28 96.55 63.79
65 දෙවන භාෂාවක් ලෙස දෙමළ 110 110 100 92.95
තෙවන කාණ්ඩයේ විෂයයන්
80 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය 273 273 100 96.25
82 ජලජ ජීව සම්පත් තාක්ෂණවේදය 1 1 100 100
85 ගෘහ ආර්ථික විද්‍යාව 13 7 53.85 30.77
86 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 156 156 100 88.3
90 නිර්මාණකරණය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය 10 8 80 42.5