දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
වර්ෂ අවසාන පරීක්ෂණය - 2017
6-11 ශ්‍රේණි කාලසටහන

6 සහ 7 ශ්‍රේණිය

දිනය විෂයය වේලාව
2017.11.21
අඟහරුවාදා
ආගම I,II
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය I,II
පෙ.ව. 10.30 - ප.ව. 12.30
ප.ව. 01.00 - ප.ව. 03.00
2017.11.22
බදදා
ඉංග්‍රීසි භාෂාව I,II
දෙවන බස (සිංහල/ දෙමළ) I,II
පෙ.ව. 11.00 - ප.ව. 01.00
ප.ව. 01.30 - ප.ව. 03.30
2017.11.23
බ්‍රහස්පතින්දා
සිංහල/ දෙමළ භාෂාව හා සාහිත්‍යය I,II
ඉතිහාසය I,II
පෙ.ව. 11.00 - ප.ව. 01.00
ප.ව. 01.30 - ප.ව. 03.30
2017.11.24
සිකුරාදා
සෞන්දර්ය (චිත්‍ර/නැටුම්/සංගීත/නාට්‍ය හා රංගකලාව) ප.ව. 01.30 - ප.ව. 03.30
2017.11.27
සදුදා
ගණිතය I,II ප.ව. 01.00 - ප.ව. 03.00
2017.11.28
අඟහරුවාදා
විද්‍යාව I,II ප.ව. 01.00 - ප.ව. 03.00
2017.11.29
බදදා
භූගෝල විද්‍යාව I,II ප.ව. 01.00 - ප.ව. 03.00
2017.11.30
බ්‍රහස්පතින්දා
ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය පෙ.ව. 10.30 - ප.ව. 12.30

8 ශ්‍රේණිය

දිනය විෂයය වේලාව
2017.11.21
අඟහරුවාදා
ඉතිහාසය I,II පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
2017.11.22
බදදා
ඉංග්‍රීසි භාෂාව I,II පෙ.ව. 08.00 - පෙ.ව. 10.30
2017.11.23
බ්‍රහස්පතින්දා
සිංහල/ දෙමළ භාෂාව හා සාහිත්‍යය I,II
භූගෝල විද්‍යාව I,II
පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
පෙ.ව. 10.30 - ප.ව. 01.00
2017.11.24
සිකුරාදා
සෞන්දර්ය (චිත්‍ර/නැටුම්/සංගීත/නාට්‍ය හා රංගකලාව) පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
2017.11.27
සදුදා
ගණිතය I,II
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය I,II
පෙ.ව. 08.00 - පෙ.ව. 10.15
පෙ.ව. 10.30 - ප.ව. 12.30
2017.11.28
අඟහරුවාදා
විද්‍යාව I,II
ආගම I,II
පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
පෙ.ව. 10.30 - ප.ව. 12.30
2017.11.29
බදදා
ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනයI,II
ප්‍රායෝගික තාක්ෂණ කුසලතාI,II
පෙ.ව. 08.00 - පෙ.ව.10.00
පෙ.ව. 10.30 - ප.ව. 12.30
2017.11.30
බ්‍රහස්පතින්දා
දෙවන බස (සිංහල/ දෙමළ) I,II පෙ.ව. 08.00 - පෙ.ව. 10.00

9 ශ්‍රේණිය

දිනය විෂයය වේලාව
2017.11.21
අඟහරුවාදා
විද්‍යාව I,II පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
2017.11.22
බදදා
ගණිතය I,II පෙ.ව. 08.00 - පෙ.ව. 10.30
2017.11.23
බ්‍රහස්පතින්දා
ආගම I,II
ඉතිහාසය I,II
පෙ.ව. 08.00 - පෙ.ව. 10.30
පෙ.ව. 11.00 - ප.ව. 01.00
2017.11.24
සිකුරාදා
ඉංග්‍රීසි භාෂාව I,II පෙ.ව. 08.00 - පෙ.ව. 10.30
2017.11.27
සදුදා
සිංහල/ දෙමළ භාෂාව හා සාහිත්‍යය I,II
ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනයI,II
පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
පෙ.ව. 10.30 - ප.ව. 12.30
2017.11.28
අඟහරුවාදා
නැටුම්/සංගීත/නාට්‍ය හා රංගකලාව
චිත්‍ර
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන‍යI,II
පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
පෙ.ව. 08.00 - පෙ.ව. 10.30
පෙ.ව. 11.00 - ප.ව. 01.00
2017.11.29
බදදා
දෙවන බස (සිංහල/ දෙමළ) I,II
භූගෝල විද්‍යාව I,II
පෙ.ව. 08.00 - පෙ.ව.10.00
පෙ.ව. 10.30 - ප.ව. 12.30
2017.11.30
බ්‍රහස්පතින්දා
ප්‍රායෝගික තාක්ෂණ කුසලතාI,II පෙ.ව. 08.00 - පෙ.ව. 10.00

10 ශ්‍රේණිය

දිනය විෂයය වේලාව
2017.11.17
සිකුරාදා
ආගම I,II පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
2017.11.20
සඳුදා
සිංහල/ දෙමළ භාෂාව හා සාහිත්‍යය I,II
සිංහල/ දෙමළ භාෂාව හා සාහිත්‍යය III
පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
පෙ.ව. 11.30 - ප.ව. 01.30
2017.11.21
අඟහරුවාදා
ඉතිහාසය I,
ඉතිහාසය II
පෙ.ව. 08.00 - පෙ.ව. 9.00
පෙ.ව. 09.30 - ප.ව. 12.30
2017.11.22
බදදා
ගණිතය I,
ගණිතය II
පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
පෙ.ව. 11.00 - ප.ව. 02.00
2017.11.23
බ්‍රහස්පතින්දා
විද්‍යාව I,
විද්‍යාව II
පෙ.ව. 08.00 - පෙ.ව. 09.00
පෙ.ව. 09.30 - ප.ව. 12.30
2017.11.24
සිකුරාදා
ඉංග්‍රීසි භාෂාව I,
ඉංග්‍රීසි භාෂාව II
පෙ.ව. 08.00 - පෙ.ව. 9.00
පෙ.ව. 09.30 - පෙ.ව. 11.30
2017.11.27
සඳුදා
දෙවන විෂය කාණ්ඩය I,II
දෙවන විෂය කාණ්ඩය (චිත්‍ර) III
පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
පෙ.ව. 11.30 - ප.ව. 01.30
2017.11.28
අඟහරුවාදා
පළමු විෂය කාණ්ඩය I,II
තෙවන විෂය කාණ්ඩයI,II
පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
පෙ.ව. 11.30 - ප.ව. 02.30

11 ශ්‍රේණිය

දිනය විෂයය වේලාව
2017.11.07
අඟහරුවාදා
සිංහල/ දෙමළ භාෂාව හා සාහිත්‍යය I,II
සිංහල/ දෙමළ භාෂාව හා සාහිත්‍යය III
පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
පෙ.ව. 11.30 - ප.ව. 01.30
2017.11.08
බදදා
ඉතිහාසය I,
ඉතිහාසය II
පෙ.ව. 08.00 - පෙ.ව. 9.00
පෙ.ව. 09.30 - ප.ව. 12.30
2017.11.09
බ්‍රහස්පතින්දා
ආගම I,II පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
2017.11.10
සිකුරාදා
ඉංග්‍රීසි භාෂාව I,
ඉංග්‍රීසි භාෂාව II
පෙ.ව. 08.00 - පෙ.ව. 9.00
පෙ.ව. 09.30 - පෙ.ව. 11.30
2017.11.13
සඳුදා
ගණිතය I,
ගණිතය II
පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
පෙ.ව. 11.00 - ප.ව. 02.00
2017.11.14
අඟහරුවාදා
විද්‍යාව I,
විද්‍යාව II
පෙ.ව. 08.00 - පෙ.ව. 09.00
පෙ.ව. 09.30 - ප.ව. 12.30
2017.11.15
බදදා
පළමු විෂය කාණ්ඩය I,II පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
2017.11.16
බ්‍රහස්පතින්දා
දෙවන විෂය කාණ්ඩය I,II
දෙවන විෂය කාණ්ඩය (චිත්‍ර) III
පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
පෙ.ව. 11.30 - ප.ව. 01.30
2017.11.17
සිකුරාදා
තෙවන විෂය කාණ්ඩයI,II පෙ.ව. 08.00 - පෙ.ව. 11.00